Saturday, October 24, 2015

සැටිපිකට්ප්‍රේමියා.......

උපන්දිනත් ගොඩයි ගොඩයි
බැඳපු දවස් ගොඩයි ගොඩයි
පාස්පෝට් ගොඩයි ගොඩයි
ඒවට නඩු ගොඩයි ගොඩයි

37 comments:

  1. කරුමෙට උගෙ
    පුක ලොවන්න
    ඉන්න උනුත්
    ගොඩයි ගොඩයි

    ReplyDelete
    Replies
    1. ඔක්කොම කියලා ඉවරයි. ආයේ කියන්න දෙයක් නෑ.

      Delete
    2. ඉතින් බං එක පුකක් කියලයැ? පුකවලුත් ගොඩයි ගොඩයි වෙන්න ඇතිනෙ. ඉතින් ලොවින්න එවුනුත් ගොඩක් එපැයි.

      Delete
  2. රට වෙනුවෙන් වෙහෙසෙනනේ
    කුමන්ත්‍රණයි පරදන්නේ
    මහ රජාව බේරන්නේ
    මගේ ඒවා මිස් වෙන්නේ

    ReplyDelete
  3. පංචායුධ මල්ලි
    සාටකයක එල්ලී
    රටට විය පිල්ලී
    යනවා නම් යන්නමදෙන්නම්කෝ සල්ලි

    ReplyDelete
  4. බැදපු දවස් ගොඩයි ගොඩයි
    බැදපු උනුත් ගොඩයි ගොඩයි
    නැති එවුනුත් ගොඩයි ගොඩයි
    ඒ වුනාට ඔක්කම උන් එකෙක්ගෙ මිරිකයි

    ReplyDelete
  5. ඇයි
    මෝබයිලුත් ගොඩයි ගොඩයි

    ReplyDelete
  6. ඇමරිකාද දන්නෑ යන්න හැදුවේ ??

    ReplyDelete
  7. නෑයොත් ගොඩයි
    ගෑණුත් ගොඩයි
    සල්ලිත් ගොඩයි
    ෂර්ටුත් ගොඩයි

    ඇක්ටින් ගොඩයි
    ෂවුටින් ගොඩයි
    රොබරිත් ගොඩයි
    අමු ගූ ගොඩයි

    ReplyDelete
  8. මට තරහ යනවා චාමර :D හැක්

    ReplyDelete
  9. වීරෝධාර රණවිරුවන් විදුලි පු.. (ෂ් .. වැරදුනා) දංගෙඩියට දක්කන්න හදන මේ අධීරාජ්‍යවාදී දුෂ්ට ප්‍රතිගාමී බලවේගවල අද දවසේ අරමුණ වෙලා තියෙන්නෙ මවුබිමේ ඒකීයභාවය වෙනුවෙන් සෛවරීත්වය වෙනුවෙන් පෙනීහිටින, කතාකරන අපව කොටුකරගන්න-අපහසුතාවයට පත්කරන්න. ඒ නිසා මේව අපිට අලුත් දේවල් නෙවෙයි.

    හැක්...

    ReplyDelete
  10. නරිවාදන් ගොඩයි ගොඩයි
    රැවටෙන උන් ගොඩයි ගොඩයි
    ගහපු ගැහිලි ගොඩයි ගොඩයි
    පරම් පරා හතක් ගොඩයි

    ReplyDelete
  11. විමල් වීරවංශට හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා හරියට පාවිච්චි කෙරුවොත් ජාතික වීරයෙක් වෙන්න පුලුවන්.

    ReplyDelete
    Replies
    1. උඹල වගේ බත් කන හරක් ඉන්න රටේ හිට්ලර් ආවත් ජාතික වීරයෙක් වෙන්න පුළුවන්.

      Delete
    2. දේශප්‍රේමියාOctober 25, 2015 at 6:22 PM

      කොහොමද බං ජාතික වීරයෙක් වෙන්නේ.අන්තිමට මහින්ද කරන හැමදෙයක්ම හරි කියන්න තරම් පීචම් මිනිහෙක් වුනානේ..ඉස්සර අවශ්‍ය තැනදි අවශ්‍ය දේ විතරක් කතා කරපු විමල් පස්සේ පස්සේ බත් බැලයෙක්ගේ ගානට වැටුනා....මහින්දයි අනිත් හෙංචයියොයි කරන දේවල් දැක්කේ නෑ වගේ හිටියේ ඒ කාලේ.ඒවා නිකමටවත් විවේචනය කලාද.නෑනේ..අන්තිම වෙනකොට විමල් උත්සහ කලේ තමන්ගේ පැවැත්ම වෙනුවෙන් මහින්දව පාවිච්චි කරන්න විතරයි..

      Delete
    3. ඇත්ත..ඉස්සර කොහොම හිටපු මිනිහෙක්ද!
      මං සූට්ටං කාලේ ආසම පොලිටික්කා...ඒත් දැන්???

      Delete
    4. මම කියපු දේ හරියට තේරුම් අරන් නෑ. මම කිව්වේ පසුගිය මහමැතිවරණ ප්‍රතිඵලය ගැන. මේ තත්වය තුල එයා හරියට හැදුනොක් එයාටත් අපිටත් හොඳයි.
      අනික මහින්ද කරන හැමදේටම එහෙයි කිව්වේ විමල් විතරද?

      Delete
  12. හැමදේම ගොඩයි ගොඩයි, ලැජ්ජාව ටිකයි ටිකයි.

    ReplyDelete
  13. meka american kumanthranayak.

    ReplyDelete
  14. හැබැයි ඉතින් මොනවා ගොඩ ගොඩ තිබුණත් වැඩක් නෑ ගෙදර තියෙන එකත් අර්ජුන ඉස්සුවා.

    ReplyDelete
    Replies
    1. මොකද්ද ඒ සීන් එක ?

      Delete
    2. සිරාවට කියහන්කෝ ඒ සීන් එක?

      Delete
    3. පහුගිය දවස් වල අද, ඩේලි මිරර් වගේ පත්තර වල ගොසිප් කොලම් වල නම් ගම් නැතුව මේ විස්තර පළ වුණා.

      Delete
  15. මේකා ගැන කියන්න පද හතරක් හොඳටෝම ඇති.

    ReplyDelete
  16. මුං උල තියලා මරන්න ඔ්නා...................

    ReplyDelete
    Replies
    1. කිසිම දෙමල / මුස්ලිම් මිනිහෙක් තමන්ගේ වර්ගයේ දේශපාලනඥයෙක්ට ඔහොම කියනවද?

      Delete
    2. @ කුරුටු,

      උල විදුලි පුටු මෙන් සංකර බටහිර අධිරාජ්‍යවාදී කුමණ්ත්‍රණකාරී උපකරණයක් හෝ පරජාතික අසිංහල දේසද්‍රෝහී උගුලක් නොවේ

      වීර සිංහල රජ දරුවන් දේශ ප්‍රේමය නැංවීම සඳහා බාවිතා කල හෙලම හෙල සිංහල දෙයකි. ( ඩ්‍රැකියුලා වුනත් රාවණාගෙ පොතක් කියවල තමයි උල තියාගෙන තියාගෙන ගියේ . ඩ්‍රැකී සීනියර්, රවී, විභීසන ආදීන්ගෙන් ගෙන් අහන්න )

      නාරාහේන්පිට බයාරාමයේදී උල යලි ස්තාපිත කර උල උඩ උපවාසයක් කිරීමට අදිටන් කර ගනිමු.

      Delete
    3. කිසිම දෙමල / මුස්ලිම් මිනිහෙක් තමන්ගේ වර්ගයේ දේශපාලනඥයෙක්ට ඔහොම කියනවද?

      ජාති ද්‍රෝහී අධිරාජ්‍යගැති රහස් පොලිසිය කරන කුප්ප වැඩ නිසානෙ මේ ඔක්කොම.

      Delete
  17. දේශ ප්‍රේමෙන් මිනිහා ගොඩ(ය)යි

    ReplyDelete
  18. මෙන්නෝ....... බටහිර කුමන්ත්‍රණයක් !

    ජාතියේ වීරවංසය දෙපාරක් ලියන්න වෙයි වගේ

    ReplyDelete
  19. මළ පෙරේතයා.... ගෙවළයා....

    ReplyDelete
  20. මෙනවා වුනත් කොල්ලාගේ රැවුල් කට් එක ලස්සනයි..ඒ මදෑ?

    ReplyDelete
  21. චෝදනාත් ගොඩයි ගොඩයි
    ඒත් මූ තාම යහතිං ඉන්න එකනෙ වැඩේ...

    ReplyDelete
  22. වැඩේ කියන්නේ මුන්ට රැවටෙන එවුනුත් " ගොඩයි ගොඩයි "...

    ReplyDelete