Sunday, September 9, 2012

ප්‍රෞඩ ජාතියක මෙව්වඑක.........



මට මොකුත්ම මතක නෑ!





මටත් මොකුත් මතක නෑ!



ඕං අපේ තීන්දුවත් දුන්න!.....

68 comments:

  1. ඒ තීන්දුව නම් කියල වැඩක් නෑ.

    ReplyDelete
    Replies
    1. ලොකු ලොක්කොන්ට මොකුත් මතක නැති වීමට වඩා, ජහමනයට මොකුත් මතක නැතිවෙන එක වඩා භයානකයි. දැන් අපි ඒක අත්දකිමින් ඉන්නව. ඒකවත් මුන්ට මතක නැති එකනේ වැඩේ.

      Delete
  2. දාන්න කමෙන්ට් නෑ ඕයි.. අපේ රටේ උන්ට සතියයි දෙයක් මතක කියල හිතං හිටියට ඒකත් වැරදියි මුන්ට මේ වෙන දේ මේ අමතකයි

    ReplyDelete
    Replies
    1. ඔය අමතක වෙන කතාව ඒ කාලේ 'පබා මල්ලිත්' කියල තිබුනනේ.
      දැනට කාලා තියන හරිය මදි. ඇටකටු වලටම දදිලා හරහා වටුනුදාට තමයි මොලේ පහල වෙන්නේ.

      අසමි දකිමි සොයමි ලියන විචාරක

      Delete
  3. අනේ මන්ද මම කොහෙන් මේවට හිනා වෙන්නද කියල....

    ReplyDelete
  4. මෙදාපාරත් උදෙන්ම ගිහින් ශක්තිමත් කරලා ඇවිත් තියෙන්නේ.. !!!
    අම්මාපල්ල මුන්ට ගහන්ඩ ඕනා හනස්සෙන් !!! පිට මැද්දේ පාර හිටින්ඩම !

    ReplyDelete
  5. අහෝ රජරට නොදුටු මොක්පුර!!!!!!!!

    ReplyDelete
  6. Replies
    1. මොකෝ නැන්දේ වැටක් ගහල... හරක් පනිනවටද

      Delete
    2. ඔය නයා එනවට වැට බැඳල තියෙන්නෙ. උඹට ඒකවත් තේරෙන්නෙ නැද්ද?

      Delete
  7. මේ තව පටන් ගැන්ම විතරයි නේද රාජ්?

    ඉස්සරහට හොඳ හොඳ සෙල්ලම් එයි කියලායි මට හිතෙන්නේ....

    ReplyDelete
    Replies
    1. මේක පටන්ගත්තෙ 2005දි. ඔයා මෙච්චරකල් බුදියගෙනද හිටියෙ?

      Delete
    2. මේක පටන්ගත්තෙ 1977 දි, ඇනෝදරයා අවදිවුනේ 2005 දි.

      Delete
    3. AnonymousSeptember 9, 2012 10:25 PM

      මේක පටන්ගත්තෙ 2005දි. ඔයා මෙච්චරකල් බුදියගෙනද හිටියෙ?

      ඒකනේ... අපි පව්....

      Delete
    4. "Sumith NiriellaSeptember 9, 2012 11:39 PM
      මේක පටන්ගත්තෙ 1977 දි, ඇනෝදරයා අවදිවුනේ 2005 දි."

      මොකක්ද 1977දි පටන්ගත්තෙ? මිනිමරුවො සුදුපිරුවට අදින එකද?

      Delete
    5. //මොකක්ද 1977දි පටන්ගත්තෙ? මිනිමරුවො සුදුපිරුවට අදින එකද?//

      ඔව්.....ඔව්....ජේ ආර්-ප්‍රේමදාස ආවෙ සුදු පිරුවට ඇදගෙන තමයි, "ධර්මිෂ්ඨ සමාජය" හදන්න. ඇවිල්ලා කොරපු කෙරිල්ල තමයි මේ තාමත් කෙරෙන්නෙ.

      Delete
    6. අනේ යකෝ! එතකොට තමුන් හඳුන් කූරු පත්තුකරගෙන ගිය රෝහන විජේවීර කියන මිනීමරුවා ඇඳෙගෙන ආවෙ මොකද්ද බං? ඌ හෙළුවෙන්ද ආවෙ?

      Delete
    7. "අනේ යකෝ! එතකොට තමුන් හඳුන් කූරු පත්තුකරගෙන ගිය රෝහන විජේවීර කියන මිනීමරුවා ඇඳෙගෙන ආවෙ මොකද්ද බං? ඌ හෙළුවෙන්ද ආවෙ?"

      අනේමන්ද බං, විජේවීර ලොක්ක, වලව්වක හාමුකෙනෙක් විදිහටනෙ හැංගිලා හිටියෙ. එතකොට ඔය කොයිකොයි පිරුවටෙත් අදින්නඇති!

      ගෙදර කලුකුමොත් ඇතිකරල තියෙනවනෙ කෑමට. ඔන්න නිර්ධන්යන්ට විප්ලව කොරන්ට ගිය අයගෙ කෙරුවාව.

      මහ එකා එහෙමනම් මේ සුමිත්ලවගෙ ලපයි/සිපයි මොනව කිව්වහම මොකද?

      Delete
    8. This comment has been removed by a blog administrator.

      Delete
    9. This comment has been removed by a blog administrator.

      Delete
    10. This comment has been removed by a blog administrator.

      Delete
    11. This comment has been removed by a blog administrator.

      Delete
    12. හුකෑස්..... කුරුක් කුරුක්.........!!!!

      පුහුල් හොරා කරෙන් දැනේ "කතන්දරේ" දන්නැද්ද මේ ඇනෝදර....?

      Delete
    13. තමන් කළ වරද වසා ගැනීමට, හුදෙක් විහිළු කොට ප්‍රශ්නයෙන් පැණ යන අයුරු පෙනුනද, මෙය සිනා වීමට කාරණාවක් නොවේ. ලංකාවේ එතෙක් මෙතෙක් ප්‍රජාතන්ත්‍රවාදයට දරුණුම ප්‍රහාරය එල්ල කළ කණ්ඩායම් දෙකක් වේ. එකක් 2005 දී කොටි සංවිධානයයි. අනෙක 1988දී ජවිපෙය. මේ අවස්ථා දෙකේදීම ඡන්දය දීමේ පුරවැසියන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය තුවක්කුවේ බලයෙන් නවතනු ලැබිණි. 1988 දී ජවිපෙ ත්‍රස්තවාදීන් ප්‍රකාශ කළේ හැම ඡන්ද පළකදීම ඡන්දය ප්‍රකාශ පුරවැසියන් වෙඩි තබා මරා දමන බවයි. සමහර ඡන්ද පොළ වලදී එසේ කරනු ලැබිණි. එසේ කළ නපුංසකයින්ම අද සුදු රෙදි පොරවා ගෙන මහා උපාසකයින් සේ අනුන්ට බණ කීම තරම් විහිළුවක් තවත් නැත. මේවා මෙම පුද්ගලයින් විසින් තවදුරටත් තරුණ පරපුර රැවටීමෙන් මුදා ගනු පිණිස හෙළිවිය යුතු දේවල්ය.

      Delete
  8. හුටා... කතිරයක් ගහලා කපලා දාන්නේ අකමැති එකා නෙවෙයිද බොලව්. ශිකේ.

    ReplyDelete
  9. අපිට - සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  10. රත්නපුරේ සන්ධානෙ උන්ටත් මොකුත්ම මතක නෑ. හැබැයි U N P උන්ටනම් හොදට මතකයි. ගියවර දිනපු ගමන් මිනිහෙක් මරලා හිරේ ගිය "සර්පයා" මේ ගමනත් 1ට තෝරලා. U N P කාරයන්ගෙන් මනාප ගන්න ඔන නම් අඩුම ගණනෙ පාරෙයන හිගන්නෙකුට හරි පිහියෙන්වත් ඇනලා තියෙන්න ඕන.

    ආණ්ඩුව විවේචනය කරන එක ලේසියෙන්ම කරන්න පුළුවන්. මම නම් සම්පූර්ණ වරද පටවන්නෙ J V P යට.J V Pය නිවැරදි තැනක හිටියනම් ඡන්ද ප්‍රතිඵලය මීට වඩා ‍බොහෝ සෙයින් වෙනස්.

    ReplyDelete
    Replies
    1. /J V Pය නිවැරදි තැනක හිටියනම් ඡන්ද ප්‍රතිඵලය මීට වඩා ‍බොහෝ සෙයින් වෙනස්. /

      ඇත්ත තමයි. "ඡන්දෙ දාන එවුන්ගේ අත් කකුල් කපා දානවා බල්ලෝ" කියල 1988දි වගේ පෝස්ටර් ටිකක් ගැහුව නම ඡන්ද ප්‍රතිඵලේ මීට වැඩිය වෙනස් වෙනවා තමයි.

      Delete
    2. නැහැ, චන්දයදාන මුල් දහදෙනාට වෙඩි තියනවකිව්වනම් හරි කලින් වගේ. ඔය කපන කොටන වැඩ හරිම කරදරයි මෙයා...

      Delete
    3. හායි....ඇනෝදරයා ඇවිත් තියෙන්නෙ, ඔයාගෙ ආතල් එකට තමා ඒ කමෙන්ට් එක දැම්මෙ. (නිකන් කට්ටක් වීසි කරපු ගමන් මළ පෙරේතයා එතන.....)

      Delete
    4. maLapereathayo enne miniimaruwo passenthamayi!

      Delete
    5. මළපෙරේතයො එන්නෙ මිනීමරුවො පස්සෙන්තමයි!

      Delete
    6. ගල්කටස් උස්සගෙන අනුන් මරන්න ගියපු එවුන් තමයි අද බණ ටෝක් දෙන්නෙ. මාර උපාසකයෝ.

      Delete
    7. @සුමිත් නිරිඇල්ල. තමා 1988දී සහාය දුන් මිනීමරු ත්‍රස්තවාදී කණ්ඩායම මේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදීය අයිතීන් අමු අමුවේ උල්ලංඝනය කරමින් පළාත් සභා මැතිවරණයේදී නීත්‍යානුකූලව ඡන්දය දෙන පුරවැසියන්ගේ අත් පා කපන බවට, ඡන්දය දෙන පුරවැසියන් මරා දමන බවට මරණීය තර්ජන කළේය. හැකිනම් මෙය ප්‍රතික්ෂේප කරනු. එය පිළිගන්නේ නම් ඒ පුරවැසියන්ගේ දෙපා නැමැද, තමා කළ වරදට සමාව ගනු. එම ත්‍රස්තවාදී කල්ලිය අතින් ඝාතනය වූ අහිංසකයන්ගේ දරුවන්ගෙන් ද සමාව ගනු.

      Delete
    8. මෙතන ඊටවඩා දෙයක් තියනවා.
      ජවිපෙ වෑට්ලා කිව්වට ඉතා මෑතකදී ගුරු සමූපාකාරයෙත්(ආසියවේ විශාලම මූල්‍ය ශක්තියෙන් හෙබිය)වරාය සමිතියේත්, සමූපාකාර චන්ද දෙකතුනකිනුත් ඵ්වායේ බලය ගත්තා නේද?
      නමුත් ඵ් හෑමඵකකහිම පාලක පන්තිය අයතා ක්‍රම මගින්(ඵක්කො විදායක බලය යොදාගෙන,බොරු නඩු දාලා උසාවිය නොමග ඈරලා )ඵ්වගේ බලය ආපහු අරගත්තා.ඵ් කියන්නේ බලය මහදවල් මoකොල්ල කෑවා.

      මම හිතන්නේ මෙතන වෙන ගේමක් යන්නේ.ඈත්තටම ලොකුවට හිටියට වෑඩක් නෑති අලියට වඩා පාලකපන්තිය ජ.වි.පෙට බයයි.මොකද 2005 වෙනකොට මුල්ගෑන්විලා හිටපු වත්මන් පාලක කණ්ඩායම බලයට ගෙනාවේ ජවිපෙ සවිදාන ශක්තියෙන්.
      ජවිපෙ තමුන්ව රජ කලා වගේ තමුන්ට විපක්ශ අයෙකුවත් ඵ් විදියට බලයට ගෙනඵ්වි කියන සාදාරන බය පාලක කණ්ඩායමට ඈති.ඵ් නිසා සමාජය ජ.වි.පෙට තියන විශ්වාශනීය බව නෑතිකරන්න මෙයාලා ඔන දෙයක් කරයි.
      ඵ් නිසා යටින් වෙනමම ගේමක් යනවා වෙන්නත් පුලුවන්.මොකද ජවිපෙට වෑටිලා තියන චන්ද ගානට වඩා ලොකු ගානක් බිම් මට්ටමේ තියන බව පේනව.

      Delete
    9. ජවිපෙට තියෙන විශ්වාසනීය බව? හිකිස්. විහිළු කරන්න එපා හලෝ.

      Delete
    10. මොකක්ද මෙතන විහිලුව කියලා දෑනගන්න පුලුවන්ද?
      මෙච්චර හොරාකන ඈමතිලා ආය ආයෙ චන්දෙන් පත්වෙන ඵකද?
      අනික යාලුවා කමෙන්ට්ඵකේ සමස්තය බලලා උත්තර දුන්නොත් තාම වටින්නේ.

      Delete
    11. "ඵ් නිසා සමාජය ජ.වි.පෙට තියන විශ්වාශනීය බව නෑතිකරන්න මෙයාලා ඔන දෙයක් කරයි.
      ඵ් නිසා යටින් වෙනමම ගේමක් යනවා වෙන්නත් පුලුවන්.මොකද ජවිපෙට වෑටිලා තියන චන්ද ගානට වඩා ලොකු ගානක් බිම් මට්ටමේ තියන බව පේනව."

      හුකෑස්..... කුරුක් කුරුක්.........

      Delete
    12. mokada anaruda Ano????

      Delete
  11. ඔය හැමෝවම අපිටත් අමතක කරලා දාන්න වෙයි වගේ!!!

    ReplyDelete
  12. ජනතාව තම මතය පැහැදිලිවම ප්‍රකාශකර තිබේ. එය පිලිගැනීම හැර ඇති විකල්පය කුමක්ද? තමතමන් කුලල්කාගන්නා විපක්ෂකට වඩා වැරදිඇතත් මේ ආණ්ඩුව හොදබව ජනතාව තීරණයකර ඇත.

    ReplyDelete
  13. පීඩිත ජනයාගේ එකම තේරීම..!!
    හෙට ඉඳලා පටි තදකරගනියව්..!!

    ReplyDelete
  14. ane apita nam mokuthma mathaka ne oooOOON

    ReplyDelete
  15. හ්ම්ම්ම්ම් මොනවා කියන්නද..? හැමදාම වෙන ටිකනේ..

    ReplyDelete
  16. උඹලට හිතට අමාරු මෙයා ගැන හෙන හෝප්ස් තියන් ඉන්න ඇතිනේ. කන්න බොන්න යන්න එන්න ඔක්කෝම දෙන්නේ ලොක්කා. එයා කළ ගුණ සැලකුවා එච්චරයි...

    ReplyDelete
  17. කමෙන්ට් කරන්නත් මොකුත් මතක නැහැ :D

    ReplyDelete
  18. උබලා මොනවා කිවත්,, යථාර්ථය
    කටුගේ වාෂ්ප උනත්, ශෙයා මාකට් පත බෑ උනත් දැන් යාපනේ යන්නත්, කොළඹ යන්නත් පුළුවන්ය. රටේ ඉන්ටනෙට් නැති බහුතරයක් හිතන්නේ එහෙමය.

    ReplyDelete
    Replies
    1. ඇයි සීල් කරපු මිණී ගමට එන්නෙ නැති එක!!!

      Delete
    2. @ Ano

      http://www.gossip9.com/2012/09/blog-post_2979.html

      me monawada ballo.
      manna thope chanda prathipala.

      Delete
  19. හැමෝටම අමතකවෙන එකේ අපි විතරක් මතක තියාගන්නෙ මක්කෙයි ඔන්න ඔහේ අපිත් අමතකකරලා දාමු

    ReplyDelete
  20. අර කිව්වා වගේ අපිත් මතක නැති ගානට ඉමු මෙයා....
    "ඔබට මතක නෑඈඈඈඈඈ......මට (අ)මතකයි....
    පසුගිය වසන්ත (චාටර්) කාලේ.....

    ReplyDelete
  21. @දූපත් වැසියාSeptember 9, 2012 10:37 PM
    දැන් රටේ ඉන්ටර්නෙට් භාවිතා කරන සුළුතරය වන ඔබතුමන්ලා මහින්දගේ අජපල් පාලනය උදුරා දමන්නට කර ඇති කෙරුවාව මොකද්ද? ඉන්ටර්නෙට් තියෙන උන්ට මේ රටේ පවතින අර්බුදයන් ගැන විසේශ වැටහීමක් තිබෙනවාය වගේ මුග්ධ අදහස් පලකරන්න එපා...
    @මධුරංගSeptember 9, 2012 6:00 PM
    මිත්‍රයා.. මුලින්ම තමන්ට තලාගන්න. බ්ලොග් වලින් ආතල් කුනුහබ්බ කතා කියන උන්ට මේ මහපොළවෙ පව්වතින අර්බුදයන් ගැන සිහිපත්වීමත් සතුටක්..

    .තමන් තමයි රටේ සිටිනා බුද්දිමත්ම හුදීජනයා වශයෙන් ස්වයංඅභිමානයකින් සිතා සිටිනා බ්ලොග් රචකයන් කිහිපදෙනකුට මෙම මැතිවරණ ප්‍රථිපලය ජෝක් එකක් වුනත් මෙය පැහැදිලි වෙනස්කට මගපෙන්වන මැතිවරණයක් බැවු 2004, 2008, 2012 ප්‍රථිපලයන් විශ්ලේසනය කරන විට පැහැදිලිවම පෙනෙයි. රටේ බොහෝ බැරෑරුම් අර්බුදයන් ඉහවහා ගොස් තිබියදී ඒ පිළිබදව උදාසීනව සිටිනා බ්ලොග් ප්‍රජාව තමන්ගේ වගකීම හරිහැටි ඉටුනොකොට මහජනතාව මත වරද පැටවීමට ගන්නා උත්සාහය හිරිකිතය. එපමනයි.

    ReplyDelete
    Replies
    1. මචං, උඹ හිතන විදිහට රටේ බැරෑරුම් ප්‍රශ්න මොනවද (බ්ලොග් ප්‍රජාව උදාසීනත්වයක් දක්වන )? ඉන්ටනෙට් නැති කට්ටිය ගැන කතාව වැරදියි තමයි... ඉන්ටනෙට් තියෙන අයට කරන්න පුලුවන් කියල උඹ හිතන්නෙ මොකක්ද?
      ඉන්ටනෙට් තිබුනා හෝ නැතා හෝ, අපේ මිනිස්සුම තමයි වැඩේ වරද්ද ගන්නේ... ඡන්දෙ ප්‍රකාශ කරල තියෙන්නෙ සුලු පිරිසක් නේද... ඔය ක්‍රමයට අකැමැති, ඡන්දය ප්‍රකාශ නොකල කට්ටියත් ඡන්දය ප්‍රකාශ කලා නම් (අකැමැති පක්ශය පරද්දන්න) ඔහොම වෙන එකක් නැහැ... බහුතරයක් ඡන්ද නොදා හිටියායින් වෙන්නෙ, සුලුතරයක් දාපු ඡන්ද වලින් බහුතරයක් අකැමැති කෙනා දිනන එක...

      Delete
  22. මුකුත් මතක නෑ වගේ..

    ReplyDelete
  23. මෙවිවඑන කවදාවත් වෙනස් නොවෙන්න නොවැ මහරජානෝ අතෙත් මොකකද්ද මෙව්වඑකක් තද කර කර ඉන්නේ. 8 වෙනිදි තිබ්බ මෙව්වඑකත් එච්චර ලොකු එකක් නෙමෙයි. ලොකු ලොකු මෙව්ව එනවා කියලා අන්න මහරජාගේ කේන්දරකාරයා ඉරිදා ලංකාදීපෙට මෙව්ව එකක් දීලා තියෙනවා.

    ReplyDelete

  24. අපි නම් දන්නෙත් නෑ

    ReplyDelete
  25. This comment has been removed by the author.

    ReplyDelete
  26. කැපුවත් නිල්.....ජය වේවා

    ReplyDelete
  27. මෙහෙම වෙන්න ඇත්තෙ විකල්පයක් ඇත්තේ ම නැතිවීම හෝ කිසියම් මගඩියක් කියලයි මට හිතෙන්නෙ!

    ReplyDelete
  28. ආණ්ඩුව දිනන්නේ දක්ෂකමට නෙමේ. මිනිස්සුන්ට විකල්පයක් නැති නිසා. හිරුණිකා පළවෙනියවත් අන්තිමයවත් නෙමේ. බැනල වැඩක් නෑ. විසෙන් විස නසන්න නම් විසගොඩේ ඉන්න ඕනේ. හැබැයි කොහේ හිටියත් කුඩු කාරයානම් මට අප්පිරියයි.

    ReplyDelete
  29. මේ හැබෑට ඔය ඉන්න දෙන්න අයියයි නංගියිද ? මට මොනවත් මතක නෑනේ.

    ReplyDelete
  30. කතිරෙ ගහන උන්ටත් මතක නෑ.... ඡන්දෙ දිනන උන්ටත් දීපු පොරොන්දු අමතක වෙන එක අරුමයක් යැ...

    මම සිරාගෙ කාමරේ සිරා

    ReplyDelete
  31. අපිටත් මොකුත් මතක නැහැ

    ReplyDelete
  32. මොකක් හරි හාල්පාරුවෙක් කරපු මගොඩියක් හිට් වේගෙන එනකොට කොහෙන් හරි එකෙක් පැනලා තවත් මගොඩියක් ඇතිකරනවනේ...ඉතින් පරණ මගොඩිය නිකන්ම යට යනවා..හෙහ් හෙහ් හෙහ්

    ReplyDelete
  33. මම නම් කොහොමත් දැනගෙන හිටියා මෙයා මෙහෙම වෙන විත්තිය. මෙයාගේ තාත්තාත් මැරයෙක් නේ. එයා ගැන විශ්වාස කරපු මිනිස්සු තමා මෝඩයෝ.

    ReplyDelete