Tuesday, October 4, 2011

පාපොච්චාරණය.......

සිසු පියාට මර්වින් පහර දෙයි (පුවතක්)
* * * * * * * * * * * * * * *
මහරාජගෙ කොටි සිරසයි....
ගණිකා පත්තර කරුවොයි....
බ්ලොග් ලියනා ද්‍රෝහීනුයි....
කඩවල් ලග,
ලිං බැමිවල,
බෝක්කු උඩ,
සංගම්වල .....
එක එකාල මොක කීවත්,
එතුමා මට කවදාවත්,
අත ඉස්සුවෙ නෑ යකුනේ....
අහගනිල්ල හොදට මේක,

මට ගහගත්තේ මංමයි.

11 comments:

  1. අපෝ මර්වින්..මාමට..අපේ මහප්පා....මුකුත් කොරන්නැ..ඔනමනං..පොඩ්ඩක් කොනිත්තයි....

    ReplyDelete
  2. අපෝ නැහැ. මම සල්ලි හොරකමක් ගැන පෙත්සම් ගැහුවේ විහිලුවට. ඒ නිසා මම මටම ගහ ගත්තා.

    ReplyDelete
  3. Raj
    හික්..පොඩ්ඩක් කෙනිත්තුවා.....

    ReplyDelete
  4. @වෙද ගෙදර මහ වෙදනා
    වෛද්‍යතුමා ඕක ලංකාවෙ සාමාන්‍ය දෙයක්. අන්තිමට අපි අපිටම ගහගෙන තියෙන්නෙ.

    ReplyDelete
  5. මේ සල්ලි යටි මඩි ගහපු එකාද? නැත්නම් ඊට විරුද්ධ වෙච්ච එකාද? මොන උනත් ශිෂ්ඨ සම්පන්න ලෝකයේ සිඳු නොවිය යුතු දෙයක්. නමුත් ඉතින් හමුදාව දාලා ගෙවල් කඩන රටේ ඕක සුළු දෙයක්. හැම දාම කියනව වගේ මේ යකා ප්‍රසිද්ධියේ කරනවා අනික් උන් අප්‍රසිද්ධව කරනවා.

    ReplyDelete
  6. අපෝ ඕකට පිස්සු !!!! මෝවියා !!!

    ReplyDelete
  7. කොහොමටත් අපි අපිටම තමයි ගහ ගන්න ඕනි !

    ReplyDelete
  8. මේකටනම් මුකුත් කියන්න හොද නෑ...:)

    ReplyDelete
  9. @මාතලන්
    මං හිතන්නෙ විරුද්ධ වෙච්ච එකා.ඒකනෙ ඉස්කොලෙ ප්‍රින්සිපලුත් කියල තිබුනෙ පහරදීම "මං දන්නෑ" කියලා.දී කිරට බළල්ලුත් සාක්කි.

    @මධුරංග
    ඌට පිස්සු නෑ බං. පිස්සො යවන්න ඕන කරන තැන් මේ රටේ තියනවනේ. මේවා ලොකුතැන දැනුවත්ව කරන වැඩ. බලුවැඩ කරවගන්න බල්ලොත්, බූරුවැඩ කරගන්න බූරුවොත්, කපටි වැඩ කරගන්න නරියොත් එතුමා සතුයි.

    @buwa
    ඇත්ත.

    @Dinesh
    :D

    ReplyDelete
  10. ඔන්න ඔහොමලු හරියටම උනේ . . . හ්ම්ම්ම්

    ReplyDelete
  11. බැලුවාම ඒ කතාවත් ඇත්ත .........

    ReplyDelete