Wednesday, October 26, 2011

මුල හොයාගෙන යාම‍.

තරුණ පරම්පරාව ඇයි මෙච්චරටම මල් කඩන්නෙ කියන කාරණාවෙ මුල හොයාගෙන ගිය මට අන්තිමේ ෆේස්බුකියෙන් උත්තරේ ලැබුන. බලන්න බොරුද කියල,

19 comments:

  1. එන්න මල් පිපී දැය් බලන්න?

    ReplyDelete
  2. @Observer
    නාලිනි එන්න මල් පිපිදැයි බලන්න.

    ReplyDelete
  3. දෙයියෝ සාක්කි...කොහෙන්ද මේ පිංතූරේ...කොච්චර කාලෙකින්ද මේක දැක්කේ.....

    ReplyDelete
  4. @වෙද ගෙදර මහ වෙදනා
    මකතයි.නේ...

    @ඔබ නොදු‍ටු ලොවක්.....
    ෆේස්බුකියෙන් හොයාගත්තෙ.

    ReplyDelete
  5. ඒත් මෙහෙමත් මල් කැඩිල්ලක් !

    ReplyDelete
  6. @Weni
    බලන්න ඒකාලෙමයි පටන් අරගෙන තියෙන්නෙ.

    ReplyDelete
  7. අඩේ ඒකියන්නේ අපි එක වසරේ ඉඳන්ම මල්කඩල හැ....
    අර පෙන්ශොන් කෙස් එක ගැන පොඩ්ඩක් බලපං මගේ ලිපියක් ඇති විශ්‍රාමය අවශ්‍ය ද කියලා
    http://raj-rajmyblog.blogspot.com/2011/06/blog-post_30.html

    ReplyDelete
  8. ඒ කියන්නේ හෝඩියේ ඉඳලම කට්ටිය මල් කඩන්ට ඉගෙනගනද?

    ඔන්න අපි නම් කමෙන්ට් කරන්ට බය නෑ...:D

    ReplyDelete
  9. @Podi Kumarihami
    නැතුව නැතුව.... තනිකරම ආණ්ඩුවෙ වැරැද්ද.
    :D

    ReplyDelete
  10. බලාගෙන යද්දී කතාව ඇත්තනේ..

    ReplyDelete
  11. බලාගෙන ගියාම අපට හෝඩියේ පංතියේ තමයි මල් කඩන්න කියලා දීලා තියෙන්නේ.

    ReplyDelete
  12. හත්තිලව්වෙ උඹටත් හිතෙන දේවල් .....

    ReplyDelete
  13. @මධුරංග
    ඉතිං කැඩුවයි?

    @පන්සල් හංදිය
    :D

    ReplyDelete
  14. අනේ ඉතින්...අපිටත් දෙයක් අහු උනොත් නේද

    ReplyDelete
  15. මම මේ පොස්ට් එක මිස් වෙලා සහෝ... සමාවෙන්න ඒක නොදැන දැම්මේ,,, මටත් බුකියෙන් සෙට් උන නිසා

    ReplyDelete